ද පිට් (The Pitt) : කෘතියේ සමාජ යථාර්ථවාදීභාවයෙන් සහ අවංකභාවයෙන් මිලියන සංඛ්‍යාත ජනයා ග්‍රහනය කරගත්, මහජන සෞඛ්‍යය පිලිබඳ රූපවාහිනී නාට්‍යයක්
මෙම කතා මාලාව කෙරෙහි පවතින උනන්දුව, එක්සත් ජනපදයේ සමස්ත සමාජ ජීවිතය කෙරෙහි අසාමාන්‍ය මානුෂීය සත්කාරයක් වෙනුවෙන් ලද සානුකම්පිත ප්‍රතිචාරයකි.
